සජිත් ජවිපෙ සමග ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක..! – වාසු

විපක්ෂනායකවරයා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවට තොරතුරු වාර්තා වන බව හිටපු අමාත්‍ය වාසුදේව නානයක්කාර පවසනවා. ඒ, ආණ්ඩුවෙන් ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සතිපතා පැවැත්වෙන රැස්වීම ඊයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එම රැස්වීමට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතාද එක්ව … Continue reading සජිත් ජවිපෙ සමග ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක..! – වාසු