JVP දින්නොත් අමුඩයක් ඇඳන් ගෝල් ෆේස් එකට දුවනවා..! – සනත් නිශාන්තගෙන් ඔට්ටුවක්

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා එක් ඡන්දයක් හෝ වැඩිපුර ලබාගතහොත් තමන් අමුඩයක් පමණක් ඇඳගෙන සිය කාර්යාලයේ සිට ගාලු මුවදොර දක්වා දිවයන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කරනවා. ඔහු මේ බව මෙම ප්‍රකාශය කරන්නේ සුදත්ත තිලකසිරිගේ යූටියුබ් නාලිකාවේ සාකච්ඡාවකට එක් වෙමින්. පළාත් පාලන ආයතන වලට … Continue reading JVP දින්නොත් අමුඩයක් ඇඳන් ගෝල් ෆේස් එකට දුවනවා..! – සනත් නිශාන්තගෙන් ඔට්ටුවක්