සනත් නිශාන්තගෙන් අධිකරණ විනිසුරුවරුන්ට දැඩි චෝදනාවක් (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අධිකරණ විනිසුරුවරුන් වෙත දැඩි චෝදනාවක් එල්ලකර තිබෙනවා. ඒ ඊයේ (23) එම පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ඔහු පවසන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්, නීතිඥ සංගමයේ ඇතැම් නිලධාරීන් හා ඇතැම් විනිසුරුවරුන් අපරාධරුවන්ට ඉක්මනින් ඇප ලබාදීම සම්බන්ධයෙන් වගකිවයුතු බවයි. පොදුදේපල පනත යටතේ හෝ පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගත් පසුව … Continue reading සනත් නිශාන්තගෙන් අධිකරණ විනිසුරුවරුන්ට දැඩි චෝදනාවක් (වීඩියෝ)