සනත් නිශාන්තගේ සහෝදරයා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලකදී පොලීසියේ රාජකාරියට බාධාකිරීම සහ අයෙකුට පහරදීමේ චෝදනාව මතයි. පසුගිය 18 වනදා ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකුට ජගත් සමන්ත සහ ඔහුගේ මැරයන් කිහිප දෙනෙක් අමානුෂිකව පහරදී තිබෙනවා. “සජිත් ප්‍රේමදාසට ඡන්දෙ දුන්න උන්ට තෙල් දෙන්නෙ ” යනුවෙන් සදහන් … Continue reading සනත් නිශාන්තගේ සහෝදරයා අත්අඩංගුවට