එක දාගන්න පැමිණි සංජීවනීව විරෝධතාකරුවන් හූ කියා පන්නයි

ජනප්‍රිය කලා ශිල්පිනියක් වන සංජීවනී වීරසිංහට ජනතා විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ අමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවරදීයි. ශ්‍රී ලංකාවේ වත්මන් පරිපාලනයට ඉවත් වී අර්බුද විසඳිය හැකි නව පාලනයක් ගෙන එන මෙන් බලකරමින් එරට ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන ලද විරෝධතාවකට එක්වීමට පැමිණි සංජීවනී වීරසිංහ හට එහිදී ජනතා අප්‍රසාදය එල්ල වුණේ, අදාළ විරෝධතාවයෙන් පිටව යන … Continue reading එක දාගන්න පැමිණි සංජීවනීව විරෝධතාකරුවන් හූ කියා පන්නයි