සපුගස්කන්දත් විකුණන්නයි හදන්නේ – විජිත හේරත්

ඛණිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කර එහි බලතල ඇමතිවරයා යටතට ගැනීමට කටයුතු යොදමින් තිබෙන්නේ මෙරට තෙල් ඒකාධිකාරය විදෙස් රටවලට හා සමාගම් වෙතට පැවරීමේ සැලැස්මට අනුව බව ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (09) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයි. දේශප්‍රේමී සළු පොරවාගෙන ආයෝජනවලට මුවාවෙමින් රටේ සම්පත් … Continue reading සපුගස්කන්දත් විකුණන්නයි හදන්නේ – විජිත හේරත්