සරත් වීරසේක‍ර පියුමි හංසමාලිගෙන් ලැබුණු දුරකථන ඇමතුම ගැන පැහැදිළි කරයි

ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් පැවැත්වීම නිසා අත් අඩංගුවට පත්ව ඇප මත නිදස් වූ පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනය වෙත ගෙනයාමේදී තමන් දුරකථන ඇමතුමක් ලබා දී බස් රථය ආපසු හරවන්නැයි පැවසූ බවට පළවන පුවත් අසත්‍ය බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ පියුමි හංසමාලි විසින් දුරකථන ඇමතුමක් ලබා දී නිරෝධායනය වීමට අවශ්‍ය … Continue reading සරත් වීරසේක‍ර පියුමි හංසමාලිගෙන් ලැබුණු දුරකථන ඇමතුම ගැන පැහැදිළි කරයි