මුස්ලිම්වරුන් අල්ලාහ් දෙවියන්ට පසුව අදහන එකම දෙවියා සරත් වීරසේකරලු

අල්ලාහ් දෙවියන්ට පසුව අදහන එකම දෙවියන් තමන් යැයි යැයි අම්පාර ජනතාව පවසන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒ, ඊයේ (30) දින සියත ගුවන් විදුලි නාලිකාවේ උදෑසන වැඩසටහනට සහභාගී වෙමින්. තමා මුස්ලිම් ජනතාව අන්තවාදී යැයි නොපවසන නමුත් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් සම්බන්ධයෙන් විපරමින් සිටිය යුතු බවයි ඔහු පවසන්නේ. “ඉස්ලාම් රාජ්‍ය කියන මතවාදය තියෙන කල් … Continue reading මුස්ලිම්වරුන් අල්ලාහ් දෙවියන්ට පසුව අදහන එකම දෙවියා සරත් වීරසේකරලු