සරත් වීරසේකර ගුරු වර්ජනය ත්‍රස්තවාදයට සමාන කරයි

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ගුරුවර්ජනය සම්බන්ධයෙන් ඊයේ (17) දිනයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. ගුරුවර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පෙර තිස් අවුරුදු යුද්ධය සිහිපත් කළ ඔහු පවසා සිටියේ ත්‍රස්තවාදයට මුල් වූ කරුණු සාධාරණ වුවත් අසාධාරණ වුවත් එයින් සාමාන්‍ය ජනතාවට හිරිහැර වූ නිසා එය විනාශ කළ බවයි. ඉන් අනතුරුව ගුරුවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ … Continue reading සරත් වීරසේකර ගුරු වර්ජනය ත්‍රස්තවාදයට සමාන කරයි