සරත් වීරසේකර රට වටේ පොලීසි දැම්මට කුලී ගෙවලා නැහැ – ගොඩනැගිලි හිමිකරුවන්

කඩුවෙල ප්‍රදේශයට නව පොලිස් ස්ථානයක් ලබාදෙන බව පවසමින් කඩුවෙල අධිවේගී පිවිසුම ආසන්නයේ අලුතින් ආරම්භ කළ කඩුවෙල පොලිස් ස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ හිමිකරුට මේ වන තෙක් කිසිදු කුලී මුදලක් ගෙවා නොමැතිබවට තොරතුරු වාර්තා වනවා. ගොඩනැගිල්ලේ හිමිකරු පවසන්නේ මසකට ලක්ෂ 2 බැගින් වූ කුලී පදනම මත අදාළ ගොඩනැගිල්ලෙහි පොලිස් ස්ථානයක් ආරම්භ කිරීම සඳහා එය ලබාදුන් බවයි. බදු ඔප්පුවක් … Continue reading සරත් වීරසේකර රට වටේ පොලීසි දැම්මට කුලී ගෙවලා නැහැ – ගොඩනැගිලි හිමිකරුවන්