දැරියක් දූෂණය කළ සාරුවා සුනිලුත් ඇප ඉල්ලයි

බාල වයස්කාර දැරිවියක් දූෂණය කර වරදකරුවී දඬුවම් විඳින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර තිබෙනවා. අදාළ පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදී තිබෙනවා. ඇප ඉල්ලීමේ පෙත්සම … Continue reading දැරියක් දූෂණය කළ සාරුවා සුනිලුත් ඇප ඉල්ලයි