මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව පැරදවූ සෞදි අරාබියේ පෙරලිකාර ජය

සුපිරි පාපන්දු තරුවක් වන ලයනල් මෙසී සමග තවත් පාපන්දු තරු පිරිවරාගත් ප්‍රබල ආජන්ටිනා කණ්ඩායමට අනපේක්ෂිත, පරාජයක් අත්කර දෙමින් ඓතිහාසික පෙරළියක් සිදු කරන්නට සවුදි අරාබියානු පාපන්දු කණ්ඩායම සමත් වුණා. මුළු තරගය පුරා ම සමස්ත ආධිපත්‍යය රඳවා ගන්නට ආජන්ටිනා කණ්ඩායම සමත් වී තිබුණද එම පාලනය ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ආජන්ටිනා කණ්ඩායම ගෝලය … Continue reading මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව පැරදවූ සෞදි අරාබියේ පෙරලිකාර ජය