ආසියාවට සෞදි තෙල් අඩු මිලට

බොරතෙල් නිෂ්පාදකයන් අතුරින් ලෝක‍යේ දෙවන ඉහළතම දෛනික නිෂ්පාදනයක් ඇති සෞදි අරාබිය විසින් ආසියානු පාරිභෝගිකයන් සඳහා සියලුම බොරතෙල් මිල ප්‍රමාණයන් අඩුකළ බව නිවේදනය කර සිටිනවා. කොවිඩ් වසංගතයෙන් සහ, විශේෂයෙන්ම එහි ඩෙල්ටා ප්‍රභේදයෙන් පීඩා විඳීම නිසා දැඩි ආර්ථික අර්බුදයන්ට මුහුණ දීම හේතුවෙන් මෙසේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පහළ මිලකට ඉදිරි මාසවලදී තෙල් ලබාදීමට තීරණය කළ බවයි ඔවුන් පවසන්නේ. … Continue reading ආසියාවට සෞදි තෙල් අඩු මිලට