වෘත්තීය සමිති වලට තර්ජනය කිරීම SB අනුමත කරයි

වෘත්තීය සමිති රජයේ තීරන වලට එකඟ නොවී කටයුතු කරන්නේ නම් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට රාජ්‍ය බලය යොදා ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසනවා. ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව අද (15) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ එසේ නොකළේ නම් ලී ක්වාන් යූට හෝ … Continue reading වෘත්තීය සමිති වලට තර්ජනය කිරීම SB අනුමත කරයි