පොලිසියට උගන්න එපා..! – ආරක්ෂක ලේකම්ගෙන් කාදිනල් හිමිට සැර පිළිතුරක්

බොරැල්ල දේවස්ථානයකින් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරගන්නා බවට රටේ ජනතාවට තමා සහතිකයක් ලබාදෙන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ, අද (15) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. කෙසේ නමුත් සිද්ධිය වාර්තා වී පැය 24ක් ගතවීමටත් පෙර එම සිද්ධිය ගැන සිදුකරන … Continue reading පොලිසියට උගන්න එපා..! – ආරක්ෂක ලේකම්ගෙන් කාදිනල් හිමිට සැර පිළිතුරක්