ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ කොටස් සහ පරිපාලනය විකුණයි

ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සියයට 49ක කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බව විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අදාළ සමාගම්වල සේවකයින්ගේ රැකියා අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කොටස් විකිණීම සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් … Continue reading ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ කොටස් සහ පරිපාලනය විකුණයි