මෙරට රන් සංචිතයත් විකුණයි? – හර්ෂ

මෙරට විදෙස් සංචිතය තුළ තුළ පවතින රන් සංචිතය අලෙවි කිරිමේ සූදානමක් ඇති බවට සැකයක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. ඒ අනුව, ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2ක් වන රන් සංචිතය හෝ ඉන් කොටසක් අලෙවි කරනු ඇති බවටයි ඔහු පවසන්නේ. ශ්‍රී ලංකාව මේ වනවිට නිෂ්පාදනයට වඩා පරිභෝජනය … Continue reading මෙරට රන් සංචිතයත් විකුණයි? – හර්ෂ