ෂෙඩ් පිරෙන්න තෙල් යවනවා; තෙල් වැඩිවෙලා රිටර්න් වෙනවා..! – ඇමති ලොකුගේ

කොළඹ සහ අවට නගර වලට ඊයේ දිනය වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැර ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඒ, අද (24) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින්. සුපුරුදු පරිදි අද දිනයේදීත් පෙරවරු 06.00 සිටම එම බෙදාහැරීම් සිදුකරන අතර කොළඹ නගරයට උදෑසන සහ පස්වරුවේ කාලයේදී සෑම පිරවුම්හලක් වෙතම ඩීසල් බවුසරයක් සහ පෙට්‍රල් … Continue reading ෂෙඩ් පිරෙන්න තෙල් යවනවා; තෙල් වැඩිවෙලා රිටර්න් වෙනවා..! – ඇමති ලොකුගේ