මහමඟදී පුද්ගලයෙකුට පහරදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සුබසාධන කොට්ඨාශයට මාරු කෙරේ

පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව පරීක්ෂණයකට යටත්ව රන්මල් කොඩිතුවක්කු මහතාව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වෛද්‍ය සැපයුම් හා සුබසාධන කොට්ඨාසයට මාරුකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. මේ අතර සබරගමුව … Continue reading මහමඟදී පුද්ගලයෙකුට පහරදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සුබසාධන කොට්ඨාශයට මාරු කෙරේ