ඒ අවු. 27ක තරුණයාත් මියගියා..! – වෛද්‍යවරයකුගේ සංවේදී සටහන

“මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ ! ” යන සටහන තැබීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක්වූ මෙන්ම පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ විවේචනයට ලක්වූ අවිස්සාවේල්ල රෝහලේ සේවය කරන වෛද්‍ය නජිත් ඉන්දික මහතා තවත් සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින්, මම එදා සඳහන් කළ අවුරුදු 27 ක තරුණයා ඊයෙ හවස ජීවිතයෙන් සමුගත්තා කියන කම්පනීය පණිවිඩය ලැබුණා. දැඩි සත්කාර … Continue reading ඒ අවු. 27ක තරුණයාත් මියගියා..! – වෛද්‍යවරයකුගේ සංවේදී සටහන