පොලිස් පහරදීම්වලින් මාධ්‍යවේදීන් රැසකට තුවාල (වීඩියෝ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් මිරිහානේදී පැවති විරෝධතාවය ආවරණය කිරීමට එහි ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම ආරක්ෂක අංශවල සහ පොලිසියේ පහරදීම්වලින් දැඩි තුවාල ලබා තිබෙනවා. පහරකෑමට ලක්වූ එක් මාධ්‍යවේදියෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා. සිදුවීම වන අවස්ථාවේදී විදෙස් මාධ්‍යවේදීන් ඇතුලු මාධ්‍යවේදීන් රැසක් එම ස්ථානයට පැමිණ සිටි අතර … Continue reading පොලිස් පහරදීම්වලින් මාධ්‍යවේදීන් රැසකට තුවාල (වීඩියෝ)