කබ්රාල්ගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නම් කිහිපයක්

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයේ වැඩ භාර ගැනීම සඳහා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුවහොත් ඒ සඳහා පත්වේ යැයි නම් කිහිපයක්ම මේ වන විට දේශපාලන ආරංචිමාර්ග වලින් කියැවෙනවා. ඒ අනුව වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා මන්ත්‍රී ධූරය පුදදුන් … Continue reading කබ්රාල්ගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නම් කිහිපයක්