චීනයේ ෂැංහයි නුවර වැසෙයි – තෙල් මිල පහළට

‍ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. වසර දෙකක කාලයකට පසු චීනයේ ෂැංහයි නුවර සම්පූර්ණයෙන්ම වසා දැමීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව අද දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111.92ක අගයක් ගත් අතර අමෙරිකාවේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.38ක … Continue reading චීනයේ ෂැංහයි නුවර වැසෙයි – තෙල් මිල පහළට