ශානී අබේසේකරට කොවිඩ්

‍ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත. මේ වන විට ඔහුව මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවා ඇත. ගම්පහ මහාධිකරණයේ විභාග වීමට ඇති නඩුව නොවැම්බර් 26 වන දිනට යෙදී ඇති අතර නොවැම්ර් 30 වන දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් … Continue reading ශානී අබේසේකරට කොවිඩ්