ශවේන්ද්‍රගෙන් රනිල්ට ප්‍රතිප්‍රහාර

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ, රණවිරුවන් විසින් සිදුකරනු ලබන සේවය පිළිබඳව රටේ ජනතාව තීරණය කළ යුතු බවයි. කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය … Continue reading ශවේන්ද්‍රගෙන් රනිල්ට ප්‍රතිප්‍රහාර