ශෙහාන් CID අත්අඩංගුවට – මනෝරමටත් කැඳවීමක්..!

සමාජ ක්‍රියාකරුවෙකු වන ශෙහාන් මාලක මහතාව අද (14) දින හදිසියේම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විසින් සමාජ මාධ්‍යට නිකුත් කළ වීඩියෝවකට අනුව සුදු වෑන් රථයකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඊට හේතුවක්ද නොදැන්වූ බවයි එම වීඩියෝවේදී ඔහු පවසන්නේ. එමෙන්ම පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ එම දුරකථනයද භාරයට ගැනීමට උත්සහ දරන … Continue reading ශෙහාන් CID අත්අඩංගුවට – මනෝරමටත් කැඳවීමක්..!