ජනපති අණින් ශර්මිලා රාජපක්ෂගේ සේවය අත්හිටුවයි

දෙහිවල සත්වෝද්‍යානයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂගේ සේවය සති දෙකක කාලයකට අත් හිටුවා පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි ඔහු පවසන්නේ. එමෙන්ම, එම පරීක්ෂණයෙන් අනතුරුව අධ්‍යක්ෂ ජනරාල්වරියගේ සේවය නැවත පිහිටුවීමට අදාල තීරණය ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. දෙහිවල … Continue reading ජනපති අණින් ශර්මිලා රාජපක්ෂගේ සේවය අත්හිටුවයි