26 C
Colombo
Sunday, March 16, 2025

ජනපති අණින් ශර්මිලා රාජපක්ෂගේ සේවය අත්හිටුවයි

- Advertisement -

දෙහිවල සත්වෝද්‍යානයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂගේ සේවය සති දෙකක කාලයකට අත් හිටුවා පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම, එම පරීක්ෂණයෙන් අනතුරුව අධ්‍යක්ෂ ජනරාල්වරියගේ සේවය නැවත පිහිටුවීමට අදාල තීරණය ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

දෙහිවල සත්වෝද්‍යානයේ දින 3ක් පුරාවට වෘත්තීය සමිති සිදුකළ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇති බවත් ජනපති සමඟ සිදුකළ සාකච්ඡා වලින් අනතුරුව ඔවුන් තාවකාලිකව කළ වෘත්තීය ක්‍රියාමාර්ග අත් හිටුවීමට ක්‍රියා කළ බවත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල, පල්ලම, මාපලගම, මහනාන්නේරිය සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙක්. ඊයේ (15) රාත්‍රී...

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ නියෝගයෙන් යේමනයට ගුවන් ප්‍රහාර

අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යේමනයට ප්‍රහාර එල්ල කරන බව නිවේදනය කර පැය...