කහමෝදර වෙඩි තැබීමක්

රන්න, කහදමෝදර ප්‍රදේශයේදී අද (6) පෙරවරු 10.45 ට පමණ පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බව පොලීසිය පවසනවා. පොලීසිය සඳහන් කළේ වෙඩි වැදුණු පුද්ගලයා බරපතල තත්ත්වයෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල කරු කහදමෝදර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවයි . ඔහු බහුදින ධීවර යාත්‍රාවක ස්කිපර්වරයෙකු ලෙස රැකියාව කරන අයෙකු බවද පොලිසිය තවදුරටත් ප්‍රකාශ කළා. මේ වන … Continue reading කහමෝදර වෙඩි තැබීමක්