අලි සබ්රි රහීම්ට මන්ත්‍රී ධූරය අහිමි වන ලකුණු ?

කටුනායක ගුවන්තොටුපල හරහා නීති විරෝධී ආකාරයට රත්රන් සහ ජංගම දුරකතන තොගයක් රැගෙන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවෙන් නෙරපීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. අද(26) පැවති පක්ෂ නායක හමුවේ දී පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් අපකීර්තියට පත් කිරීම මත මෙම මන්ත්‍රීවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට සාකච්ඡා වී තිබෙනවා. මන්ත්‍රීවරයා නෙරපා හැරිය යුතු බවට හිටපු … Continue reading අලි සබ්රි රහීම්ට මන්ත්‍රී ධූරය අහිමි වන ලකුණු ?