දින 20 බිළිඳා ආදාහනය කිරීම සම්බන්ධයෙන් විරෝධතාවක්

කොවිඩ් 19  ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ආණ්ඩුව ඉඩ නොදීමට විරෝධය දක්වමින් දෙසැම්බර් 13 වන දින සවස කොළඹ බොරැල්ල කනත්ත ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පවත්වා ඇත. අදාල විරෝධතාව සංවිධානය කර ඇත්තේ ‘සැබෑ දේශප්‍රේමියෝ ‘සංවිධානයයි. එම විරේධතාවට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර, අලි සහිර් මව්ලානා ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් රැසක් සහභාගී වී ඇත. කොවිඩ් … Continue reading දින 20 බිළිඳා ආදාහනය කිරීම සම්බන්ධයෙන් විරෝධතාවක්