29 C
Colombo
Tuesday, November 30, 2021

දින 20 බිළිඳා ආදාහනය කිරීම සම්බන්ධයෙන් විරෝධතාවක්

- Advertisement -

කොවිඩ් 19  ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ආණ්ඩුව ඉඩ නොදීමට විරෝධය දක්වමින් දෙසැම්බර් 13 වන දින සවස කොළඹ බොරැල්ල කනත්ත ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පවත්වා ඇත.

අදාල විරෝධතාව සංවිධානය කර ඇත්තේ ‘සැබෑ දේශප්‍රේමියෝ ‘සංවිධානයයි.

එම විරේධතාවට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර, අලි සහිර් මව්ලානා ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් රැසක් සහභාගී වී ඇත.

කොවිඩ් වෛරසය ආසාදනයෙන් මියගිය දින 20ක් වයසැති ෂෙයික් නම් බිළිදාව දෙමාපියන්ට පවා නොපෙන්වා ආදාහනය කිරීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණු අතර එම දෙමාපියන්ගේ අවසරයක් නොමැතිව ආදාහනය කරන ලද ළදරුව සිහිකරමින් බොරුල්ල කනත්තේ වැටෙහි සුද රෙදි ගැට ගසමින් විරෝධතාකරුවන් සිය විරෝධය පළ කර ඇත.

අදාල විරෝධතාවේ දර්ශන

https://www.facebook.com/watch/?v=4089998654363529

(සේයා srilankabrief.org)

RECENT ARTICLES - SINHALA

විදුලි බස් රථ ලබන වසරේ සිට

0
නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී...

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

ගෑස්වලටත් මිල සූත්‍රයක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා. එම සමාගමේ සභාපති...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Gas companies to be summoned to Parliament

0
Speaker Mahinda Yapa Abeywardene today (30) said that a Special Consultative Committee will be summoned tomorrow (1 November) to discuss about recent...

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...