සිරසටත් හැකර් ප්‍රහාරයක්?

MTV/MBC මාධ්‍ය ජාලයට අයත් ‘Sirasa TV’ නිල Youtube නාලිකාව මේ වන විට අතුරුදන්ව තිබෙනවා. ඊට අයත් The Voice Sri Lanka Youtube නාලිකාවද අද අළුයම වන යම් වෙනසකට ලක්ව තිබුණා. එහි ඇතුලත්ව තිබූ වීඩියෝවන් unlist කර එහි නම වෙනස් වී තිබුණේ මේ අයුරින්. කෙසේ වෙතත් එම Youtube නාලිකාව මේ වන විට යථාතත්වයට පත්ව තිබුණත් ‘Sirasa TV’ … Continue reading සිරසටත් හැකර් ප්‍රහාරයක්?