සිරිපාලගේ රැස්වීම නීති විරෝධීයි – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් එක්ව අද (08) දිනයේ පැවැත්වූ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාර්ථී දුශ්මන්ත මිත්‍රපාල මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සාර්ථී දුශ්මන්ත මහත පෙන්වා දෙන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම රැස්වීම කැඳවා … Continue reading සිරිපාලගේ රැස්වීම නීති විරෝධීයි – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය