සිරිසේන පාරට වැටෙයි (PHOTOS)

හබරණ – මඩකලපුව මාර්ගයේ, පොළොන්නරුව පොළ හන්දියේ දී ගොවීන් සිදුකළ විරෝධතාවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අද (03) එක්වුණා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඔහුගේ පුත් දහම් සිරිසේන විරෝධතාවට එක්වී මාර්ගයේ බිම වාඩිවී ඊට සහය පළ කළ බවයි වාර්තා වන්නේ. වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාව අද … Continue reading සිරිසේන පාරට වැටෙයි (PHOTOS)