අක්කාට කුඩු බොන්න නංගිව 15,000 කට විකුණලා

හෙරොයින් පානය කිරීම සඳහා තම 15 හැවිරිදි නැගණියව රුපියල් 15000 ක මුදලකට සහ හෙරොයින් ග්‍රෑම් 01කට අලෙවි කළ කාන්තාවක් මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති මෙම 26 හැවිරිදි එක්දරු මවක්ද වන කාන්තාව හෙරොයින් ජාවාරම්කරුවකුට තම නැගණිය අලෙවි කර ඇති අතර මෙම ජාවාරම්කරුවද හෙරොයින් මිලි ග්‍රෑම් 5120 ක් සමග … Continue reading අක්කාට කුඩු බොන්න නංගිව 15,000 කට විකුණලා