සියඹලාපිටියටම නැවතත් නියෝජ්‍ය කථානායක ධූරයට?

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා වී තිබෙනවා. එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ සම්පූර්ණ සහය ලැබෙන බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ. ඉන් අනතුරුව ව්පක්ෂය විසින් ඉම්තියාස් බාකිර් මාකර්ගේ නම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කර සිටියා. වෙනත් නම් යෝජනා නොවූ හෙයින්, ඒ සම්බන්ධව ඡන්ද … Continue reading සියඹලාපිටියටම නැවතත් නියෝජ්‍ය කථානායක ධූරයට?