සජබය හෙට කොළඹට..!

වත්මන් ආණ්ඩුවට විරෝධය පළකරමින් හෙට පස්වරු 04 ට කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. සියලු දේශපාලන නායකයින්ද මේ සදහා එක්විය යුතු බවයි අද විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියා සිටියේ. මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාද එක්වුණා. පාලකයින් ගෙන ඇති වැරදි තීන්දු තීරණ … Continue reading සජබය හෙට කොළඹට..!