පොහොට්ටු මන්ත්‍රීවරයා වෙඩි තබාගෙන නොව පහරදී මරාදමා ඇති බව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මන්ත්‍රීවරයා පහරදීමකින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. පසුගිය සඳුදා දිවයින පුරා ඇති වූ නොසන්සුන්තාව අතරතුර නිට්ටඹුවේදී මහජනතාවට වෙඩි තැබීමෙන් පසු මන්ත්‍රීවරයා ගොඩනැගිල්ලක තුළට ගොස් සැඟවී සිට තිබෙනවා. පසුව වාර්තා වූයේ මහජනතාව ගොඩනැගිල්ල වටලා සිටීම නිසා ඔහු තමාගේම ගිනි අවියක් … Continue reading පොහොට්ටු මන්ත්‍රීවරයා වෙඩි තබාගෙන නොව පහරදී මරාදමා ඇති බව හෙළිවෙයි