සනත් ජයසූරියට කොවිඩ් වැක්සීනය ලබාදුන්නේ කෙසේදැයි සමාජ මාධ්‍ය කැළඹෙයි

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා හට කොවිඩ් වැක්සීනය ලබාදුන් බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. මේ පිළිබදව Facebook හා Twitter සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව ඇති අතර ඉන් ප්‍රශ්න කර ඇත්තේ සනත් ජයසූරිය හට කොවිඩ් වැක්සීනය ලබාදුන්නේ කවර පදනමක් යටතේද යන්නයි. ඇ.තැමෙක් එහිදී … Continue reading සනත් ජයසූරියට කොවිඩ් වැක්සීනය ලබාදුන්නේ කෙසේදැයි සමාජ මාධ්‍ය කැළඹෙයි