සමහර ඇමතිවරු කෙනෙහිලිකම් කරනවා – පරිසර අමාත්‍යවරයා

ඇතැම් අමාත්‍යවරුන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (03) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටියා, මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ආණ්ඩුව තුළින් අපේ පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම් යම් අඩුපාඩු අතපසුවීම් ටිකක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒවා සම්පූර්ණ කරගැනීමට මේ නායකයින් එක්ක … Continue reading සමහර ඇමතිවරු කෙනෙහිලිකම් කරනවා – පරිසර අමාත්‍යවරයා