31 C
Colombo
Sunday, June 4, 2023

සමහර ඇමතිවරු කෙනෙහිලිකම් කරනවා – පරිසර අමාත්‍යවරයා

- Advertisement -

ඇතැම් අමාත්‍යවරුන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (03) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටියා,

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ආණ්ඩුව තුළින් අපේ පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම් යම් අඩුපාඩු අතපසුවීම් ටිකක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒවා සම්පූර්ණ කරගැනීමට මේ නායකයින් එක්ක කටයුතු කිරීම. යම් යම් කෙනෙහිලිකම් අපිටත් සමරහ අමාත්‍යවරුන්ගෙන් සිදු වෙච්ච අවස්ථා තියෙනවා. ප්‍රාදේශීය දේශපාලකයින්ගෙන් සිදු වෙච්ච අවස්ථා තියෙනවා. ඒ පිළිබඳව අපි ඉතාමත් සංවේදීව ඉන්නේ.”

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඳහන් කර සිටියේ මේ වන විට පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයක් නොවන බවයි


RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...