ලිංගික අධ්‍යාපනය නතර කළ චීවරධාරීන් ළමා අපයෝජන වල වගකීම ගත යුතුයි

ළමා ආපයෝජන ප්‍රවෘත්ති වලින් පවා වින්දනයක් ලබන සමාජයක් බිහිව ඇති බව වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය පවසනවා. මේ බව සඳහන් කළේ යූටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාවකදීයි. ඇතැම් ජනමාධ්‍ය ආයතනද මෙම ඛේදවාචකයේ සැබෑ තතු හෙළි නොකොට මෙයින් ‘කුණු රසයක්’ මතු කරමින් සිටින බවයි ඇය පෙන්වා දෙන්නේ. එමෙන්ම, කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස්වලට කොටු වී සිටින පුරුෂයින්ගේ මානසික ආතතිය … Continue reading ලිංගික අධ්‍යාපනය නතර කළ චීවරධාරීන් ළමා අපයෝජන වල වගකීම ගත යුතුයි