සියල්ලන් ඉදිරියේ ජනපති රනිල්ගෙන් සමාව අයැදියි (වීඩියෝ)

හිත රිදෙන යමක් සිදුවූයේ නම් තමන් ඊට සමාව අයැදින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට අද (23) දින ප්‍රකාශ කර සිටියා. ඒ, ජනාධිපතිවරයා විසින් අද දින කැඳවූ සර්ව පාක්ෂික සමුළුව රැස් වූ අවස්ථාවේදීයි. රනිල් වික්‍රමසිංහ මහතාට පෙර සමුළුව ඇමතූ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් වත්මන් අර්බුදයේ වරද මීට පෙර පැවති රජය … Continue reading සියල්ලන් ඉදිරියේ ජනපති රනිල්ගෙන් සමාව අයැදියි (වීඩියෝ)