ණය නොගෙවීම නිසා ශ්‍රී ලංකාව තවදුරටත් පහතට

ශ්‍රී ලංකාව ණය සහ පොලි ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් ගෝලීය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන S&P Global විසින් ශ්‍රී ලංකා බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ‘D’ දක්වා පහත හෙළා තිබෙනවා. මෙම වසර මුලදී බැඳුම්කර ගෙවීම පැහැර හරින ලද සහ පුද්ගලික ණය හිමියන් සමඟ ඩොලර් බිලියන 12 ක විදේශ ණය ඇති දකුණු ආසියානු රට වශයෙන් ශ්‍රී ලංකාව මේ වන … Continue reading ණය නොගෙවීම නිසා ශ්‍රී ලංකාව තවදුරටත් පහතට