25 C
Colombo
Thursday, May 16, 2024

ණය නොගෙවීම නිසා ශ්‍රී ලංකාව තවදුරටත් පහතට

- Advertisement -

ශ්‍රී ලංකාව ණය සහ පොලි ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් ගෝලීය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන S&P Global විසින් ශ්‍රී ලංකා බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ‘D’ දක්වා පහත හෙළා තිබෙනවා.

මෙම වසර මුලදී බැඳුම්කර ගෙවීම පැහැර හරින ලද සහ පුද්ගලික ණය හිමියන් සමඟ ඩොලර් බිලියන 12 ක විදේශ ණය ඇති දකුණු ආසියානු රට වශයෙන් ශ්‍රී ලංකාව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටිනවා.

මීට පෙර මහබැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිටින සමයේදී ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන කිහිපයකින්ද ශ්‍රී ලංකාව පහත හෙළා තිබුණා.

මීට අමතරව වාසුදේව නානායක්කාර මහතා පසුගිය 10 වනදා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ 2009 – 2018 කාලයේදී මෙරටින් ඩොලර් බිලියන 45 ක් අයථා ලෙස මෙරටින් පිටව ගොස් ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට සමස්ත ණය ප්‍රමාණයම වන්නේ ඩොලර් බිලියන 52 ක් පමණක් බවයි.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිවාස ලබාදෙන...

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...