පාර්ලිමේන්තුව අරාජික වීමට කතානායක වගකිව යුතුයි – අනුර

වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සම්පූර්ණයෙන්ම පෙනී සිටින්නේ තමන්ගේ කඳවුරේ ආරක්‍ෂාව වෙනුවෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. ඒ, අද (06) ජවිපෙ මුලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින්. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හෝ මන්ත්‍රීවරුන්ගේ අයිතීන් හෝ කිසිවක් නොසලකා කථානායකවරයා කටයුතු කරමි සිටින බවත් මෙම තත්වය මත පාර්ලිමේන්තුව … Continue reading පාර්ලිමේන්තුව අරාජික වීමට කතානායක වගකිව යුතුයි – අනුර