මහබැංකු අධිපති වැඩ අරඹයි – උණ්ඩියල් සහ හවාලා මගඩියට තහනමක්

බැංකු ක්‍රමයට පිටතින් විදෙස් මුදල් හුවමාරුව පාලනය සඳහා ඉදිරියේදී පියවරයන් කිහිපයක් ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඒ, ඊයේ (29) දින මාධ්‍ය අමතමින්. බැංකු ක්‍රමයට පිටතින් උණ්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ සිදුවන විදේශ විනිමය හුවමාරු සම්බන්ධව යම් තීරණ ගත යුතු බවයි ඔහු පවසන්නේ. බැංකු ක්‍රමවේදයට … Continue reading මහබැංකු අධිපති වැඩ අරඹයි – උණ්ඩියල් සහ හවාලා මගඩියට තහනමක්