අයවැයට කලින් සිගරට් කම්පැණියට ලාබ ගන්න- මිලියන 3150ක ණයක් (හෙළිදරව්ව)

කතාව කෙටියෙන්ම මෙහෙමයි, සිගරට් මිලියන 55ක් ගන්නට ආණ්ඩුවේ බැංකුවකින් රුපියල් මිලියන 3150 ණයක් දෙන්න ලෑස්තියි. අයවැයෙන් සිගරට්වල ගාණ වැඩිවෙන්න කලින්ම ඒක දැනගෙන, මහා සිගරට් තොගයක් ස්ටොක් කරලා, ඒක වැඩි මිලට විකුණලා ලාභ ලැබීමේ කතාවක් තමයි අපි මේ හෙළිදරව් කරන්නේ. 2020 අයවැය යෝජනා ඉදිරිපත් කළේ නොවැම්බර් 17 වැනිදා. ඒ අතර සිගරට් සඳහා බදු වැඩිකිරීමේ යෝජනාවකුත් තිබුණා. … Continue reading අයවැයට කලින් සිගරට් කම්පැණියට ලාබ ගන්න- මිලියන 3150ක ණයක් (හෙළිදරව්ව)