ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන් ගැන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කළ අවමන් සහගත ප්‍රකාශයට සමාව ගත යුතුයි

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වැඩිදෙනා ‘තර්ඩ් ක්ලාස්’ වැඩකල මාධ්‍යවේදීන් බව හදුන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සිදුකර ඇති ප්‍රකාශය පිළිබදව මාධ්‍ය සංවිධාන එකමුතුව සිය විරෝධය පලකරමින් ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ ලිපියෙන් ඔවුන් පවසා ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂඥ හේමන්ත හේරත් මහතා මාධ්‍ය ප්‍රජාවගෙන් සමාව ගතයුතු බවයි. හේමන්ත හේරත් මහතාගේ එම ප්‍රකාශය … Continue reading ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන් ගැන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කළ අවමන් සහගත ප්‍රකාශයට සමාව ගත යුතුයි